විශේෂ පුවත්
පුවත් සහ සිදුවීම්
හානිපූර්ණය සඳහා වන කාර්යාලය
2025 වර්ෂයේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති
ජීවනෝපාය ආධාර වැඩසටහන
අගතියට පත් ප්රජාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් හානිපුරණය සදහා වන කාර්යාලය (OR) විසින් ජීවනෝපාය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල වෙසෙන අගතියට පත් සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන් සවිබල ගැන්වීමයි.
2025 වර්ෂය තුළ හානිපුරණය සදහා වන කාර්යාලය විසින් පහත සඳහන් ජීවනෝපාය ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළම මෙවැනි එක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ප්රතිසන්ධාන කාර්යාලයේ අරමුණ වේ.
1. සූර්ය බලශක්ති ව්‍යාපෘතිය - අම්පාර

2. සූර්ය බලශක්ති ව්‍යාපෘතිය - යාපනය

3. මුහුදු පැළෑටි වගා ව්‍යාපෘතිය - මන්නාරම

× ❮
❯
UPCOMING EVENTS
Mapping of the needs of collective Reparations here
Page 1 of 2
නවතම පුවත්
- ඉදිරි මාස තුන සඳහා යෝජිත ව්‍යාපෘති (2026.10 සිට 2026.12 දක්වා)
- සම්මත වන්දි ආකෘතියක් සහ සාමූහික වන්දි හා සහන රාමුවක් සංවර්ධනය කිරීම පිළිබඳ උපායමාර්ගික වැඩමුළුව
- වන්දි හා සහන සහ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ අත්දැකීම් ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර හුවමාරු කර ගැනීම
- සම්පත් දායකයින් සඳහා අයදුම්පත් කැඳවීම
- මනෝසමාජීය සහාය – දැනුවත් කිරීමේ වැඩසටහන්
- වින්දිතයන් සහ පවුල් සහාය නිලධාරීන්ගේ (VFSO) හඳුන්වාදීමේ වැඩසටහන
- මානසික සෞඛ්‍යය සහ මනෝසමාජීය සහාය (MHPSS) පිළිබඳ වැඩමුළුව
- 2025 වර්ෂයේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති



